Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පැය කිහිපයකින් මරණයට පත් කළ හැකි වෛරසයක් ජපානයෙන්


පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත් කළ හැකි ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්‍ෂණ සහිත වෛරසයක් පිළිබඳව ජපානයෙන් වාර්තා වනවා.                                                                                                                                                                                                                                                                                           
මෙම වෛරසය මේ වන විටත් පුද්ගලයින් 500 කට අධික පිරිස කට වැළදී ඇති බවයි වාර්තා වන්නේ.එස්.ටී.එස්.එස් යන නමින් හඳුන්වන මෙම වෛරසය මගින් ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් අක්‍රීය වී  පැයකිහිපයක් ඇතුළත මිය යන බවට අනාවරණ වී තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply