Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඩුබායි උප ජනාධිපතිගේ දියණිය විවාහ ගිවිසගනී



ඩුබායි උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්ගේ දියණිය ෂයීක් මායම්, විවාහ ගිවිසගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය විවාහ ගිවිසගෙන ඇත්තේ ෂෙයික් සුහයිල් බින් මොහොමඩ් බින් ජුමාඅල්-මක්ටූම් සමඟ යි.
විවාහ ගිවිසගැනීමෙන් පසු ෂයීක් මායම් ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියට ඡායාරූප එක්කර ඇති අතර හිත මිතුරන් සහ පවුලේ සමාජිකයින් ඇයට සුබ පැතුම් එක්කර ඇති බවයි සඳහන් වන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply