Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගින්නක් නිසා අනුනවයෙන් කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජිවිත බේරෙයි...



පල්ලම පොලිස් වසමට අයත් ආඩිගම නාමල්ගම ප්‍රදේශයේ පවුල් තුනකට අයත් හත්දෙනෙකු ජිවත් වන නිවසක් ගිනිගෙන විනාශ වී තිබේ.
 ඉන් දෙදෙනෙකු කුඩා දරුවන් වේ.

ඊයේ  (14) රාත්‍රි දහයට  පමණ  ගින්න හටගෙන ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ සියලු දෙනා නිවසේ සිට ඇති අතර  මාස දෙකක් වයස ඇති දරුවෙකු හා හත් හැවිරිදි දරුවෙකු ගින්න මුලින් හට ගත් බවට සැක කරන ස්ථානයේ නිදා සිට අතර කුඩා දරුවාගේ මව ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණීම හේතුවෙන් දරු දෙදෙනාගේ ජිවිත බේරී තිබේ.

මේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් ලක්ෂ විස්සක පමණ හානියක් සිදුව තිබෙන අතර පල්ලම පොලිසිය මේ පිළිබද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply