Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සාමාන්‍ය පෙළ සිසුවෙකු සියදිවි හානි කර ගනී.


අරලගංවිල ප්‍රදේශයේදී මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකු සියදිවි හානි කරගෙන තිබේ.

අරලගංවිල, කැකුළුවෙල වැව අසළදී ඔහු වස පානය කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වු සිසුවා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව අරලගංවිල පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply