Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » 'තේ තහනම' ගැන විශේෂ සාකච්ඡාවක්


රුසියාව විසින් මෙරට තේ සඳහා පනවා ඇති තහනම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
මෙරට ප්‍රමුඛ පෙළේ තේ කර්මාන්තකරුවන් සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දී සාකච්ඡා පැවැත්වෙන බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ.
රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත් කරන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් සිදුකරන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළා.
එම තහනම ඉවත්කර ගැනිම සඳහා අමාත්‍යාංශ තුනක් ඒකාබද්ධව ප්‍රතිචාරයක් දක්වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ.
එමෙන්ම මෙරට තේ තොග ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව අද හෝ හෙට රුසියානු බලධාරීන් විසින් නිකුත් කරනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply