Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නැසීගිය සෝමා එදිරිසිංහගේ දියණිය නිදහස් පක්ෂයෙන් දේශපාලනයට..



දීපා එදිරිසිංහ මහත්මිය මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිත බව අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයද මිට දින කිහිපයකට පෙර පිරිනමා ඇති බවද වාර්තා වේ.

දීපා එදිරිසිංහ මහත්මිය නැසීගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය වේ.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply