Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඉන්දීයාවේ රාජකීය ගෞරව සහිතව පූජ්‍ය ගලගෙදර පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට



ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය ගලගෙදර පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉන්දීය රජයේ රාජකීය ගෞරව සම්මාන සහිතව සැවැත්නුවර දී හෙට(16) සිදු කෙරෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට ලක්නව් බෞද්ධ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේ අපවත් වන විට අනු වන වියෙහි පසු වුණා. ඉන්දියාව තුල බුදු දහම ප්‍රචලිත කරමින් බෞද්ධ අධ්‍යාපන ආයතන බිහිකරමින් උන්වහන්සේ සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළා. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. ඉන්දිය රාජ්‍ය ගෞරව සහිතවයි ආදාහන පුජ්‍ය උත්සවය හෙට සැවැත්නුවරදි පැවැත්වෙන්නේ. දේහය අද සැවැත්නුවර දක්වා දර්ශනිය පෙරහැරක් මගින් වැඩම කරවිමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply