Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පාපන්දු ලෝක කුසලාන ශ්‍රී ලංකාවට


රුසියාවේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ කුසලානය පළමු වරට දැක බලාගැනිමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට ලබාදී තිබේ.

තරඟාවලියට පෙර රටවල් 54කට රැගෙන යන එම කුසලානය පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතය.

ජනවාරි මස 23 වන දින එම කුසලානය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු 24 වන දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනයට තැබෙනු ඇත.

මේ පිළිබඳ නිළ වශයෙන් දැනුම්වත් කිරිමේ සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති නිළ නිවසේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply