Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කාලි මෑණියන්ට බාරහාර ඔප්පු නොකළ නළුවෙකුට මරණය ළගා වූ හැටි


නොයෙක්‌ නොයෙක්‌ විපත්ති කරදර සිද්ධ වෙනවා කියන විශ්වාසයක්‌ සිංහල බෞද්ධ සමාජයේ තියෙනවා. දේවකෝපයෙන් ලෙඩ හැදෙනවා වගේම ග්‍රහ දොස්‌ නිසා ලෞකික දියුණුව නැති වෙන බවත් සමහරු සිතනව.
කාටහරි දිගටම තියෙන ලෙඩ රෝගයක්‌ හරි වෙන කරදයක්‌ හරි නැති කරගන්ට දෙවියන් වගේම ග්‍රහයින් සතුටු කරන්ට ඕනෑ කියල තමයි ඔවුන් කල්පනා කරන්නෙ. ඒ විතරක්‌ නොවෙයි, ග්‍රහ බලපෑම නරක්‌ වෙනකොට තමන්ගෙ වටේ ඉන්න ඉරිසියාකාරයන්ගෙන්, තරහකාරයන්ගෙන් වුණත් නරක දේවල් සිද්ධ වෙන්ටත් පුළුවන් බවයි ගැමියෝ විශ්වාස කරන්නෙ.
මේ වගේ විපත්ති, කරදරවලට පිහිටවෙන දේවතාවියක්‌ විදිහටයි කාලි දෙවඟන ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ. කාලි අම්මා, කාලි මෑණියෝ, භද්‍රකාලිs වගේ නම් ගණනාවකින් ඇය හඳුන්වනවා.
කාලි දෙවඟන ඉන්දියාවෙන් ලංකාවට ආව බලවත් දේවතාවියක්‌ විදිහටයි පිළිගන්නේ. හින්දු විශ්වාසයට අනුව කාලි අම්මා දෙමළ ජනතාවගේ ජනප්‍රියම දේවතාවියක්‌. කාලිය, උමා, ගිරිදේවි, පාර්වතී, ජගන්මාතා වගේ නම් ගණනාවකින් ඇයව හඳුන්වලත් තියෙනවා.
කාලි මෑණියන්ට යහපත් මූණක්‌ වගේම රෞද්‍ර මුහුණකුත් තිබෙන බවයි විශ්වාසය. කොහොමටත් හින්දු දේව විශ්වාසවල විවිධ අවතාර ගැන සඳහන් වෙනවනෙ.
කාලිගෙ හොඳ ගුණයට හේතුව ඇය පත්තිනි මෑණියන්ගෙ සේවිකාවක්‌ වීම නිසා බවටත් ජනප්‍රවාදයක එනවා. කොහොම වුණත් ලංකාවෙ පත්තිනි දෙවියන් තරමට කාලි ජනප්‍රිය වෙලා නැහැ.
මුල් කාලවලදී පත්තිනි දේවිය වගේම ගැබිනි මව්වරුන්ට එහෙම කාලි අම්මාත් පිහිටවෙන බව කියනව. ඒත් කාලි අම්මාගේ පිහිsට ඉල්ලාගෙන එන්නේ මධ්‍යම පන්තික පිරිසක්‌ බව සමහරුන්ගේ අදහසයි.
ඉතින් මේ විදිහට දුකේදි පිහිට වෙන නරකට දඩුවම් දෙන කාලි මෑණියන්ට බාරහාර ඔප්පු නොකළ නළුවෙකු මරණයට පත් වූ හැටි පහත වීඩියෝවෙන්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply