Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » 'ඊ නිව්ස් තහනම් කර පලක් නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති


වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නොවන බවත්, අද කිසිම වෙබ් අඩවියක් තහනම් කිරීම පලදායක නොවන බවත්  තහනම් කිරීමට උත්සහ කිරීම පසු බෑමක් බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 
ලංකා ඊ නිවුස් තහනම ගැන අදහස් දක්වමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ‘මාධ්‍යයේ දේශපාලනය‘ මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි. 
මෙම වැඩසටහන අද (05) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්විණි. 
'' කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා,” යැයි ඔහු එහිදී පැවසීය.
දිගින් දිගටම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුමාණන් සහ ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රවෘත්ති පළ කිරීම නිසා ඊ නිවුස් වෙබ් අඩවිය මේ වනවිට ශ්‍රී ලංකාවේ වාරණයට ලක්ව තිබේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply