Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » චිලී ඇප මත මුදාහරි.





නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ ඊයේ දිනයේදී ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගියදා තලංගම, විජිතපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව ඔහු පසුගිය 11 වැනිදා තලංගම පොලීසියට භාර වූ පසු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ඊයේ දක්වා රිමාන්ඩ් කෙ‍රිණ.
ඊයේ සැකකරු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් 10,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමටත්, සෑම මසකම අවසන් ඉරුදින තලංගම පොලීසියේ පෙනී සිටින ලෙසටත් නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ලබන වසරේ ජනවාරී 24දාට මීළඟ නඩු දිනය කැඳවීමට නියෝග කරන ලදී.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply