Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මෙරට ශ්වසන රෝග ඉහළ යාමක්



පොලිතින් පිළිස්සීමෙන් සහ රථ වාහනවලින් පිටවන දුමෙන් සිදුවන වායු දූෂණය හේතුවෙන් මෙරට ශ්වසන රෝග ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය ප්‍රකාශ කළේය.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුමල් නන්දසේන කියා සිටියේ වායු දූෂණය නිසා ගර්භනී මාතාවන්ට නොමේරූ සහ නිල් දරු උපත් සිදුවීමේ ඉඩකඩ වැඩි බවත්, එමෙන්ම මේ නිසා බෝ නොවෙන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක් ද පවතින බවයි ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුමල් නන්දසේන කියා සිටියේ.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply