Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පේරාදෙණියේ සිට කටුගස්තොටට ද්විත්ව දුම්රිය මාර්ගයක්



පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා සක්‍රිය ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරිම ගුඩ්ෂෙඩ් මුලික කර ගෙන සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

 එමගින්  ප්‍රදේශයේ පාසල් වලට එන දරුවන්ට, රැකියා වලට එන පිරිස් වලට පුද්ගලික වාහනයට වඩා වටිනා දුම්රිය පද්ධතියක් හිමි වන බව අතර අප පොදු ප්‍රවාහන සේවයට මාරු විය යුතු කාලය බවද  දුරටත් අමාත්‍යවරයා සදහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply