Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වෛරස් උණක් හේතුවෙන් රජරට සරසවිය වසා දමයි


ශ‍්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ සියලු‍ම පීඨ හදිසියේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සිසුන් අතර ශීඝ‍්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් මීට හේතු වී ඇති බවයි උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සඳහන් කළේ.
ඒ අනුව, අද දිනයේ සිට ලබන 26 වන දින දක්වා මිහින්තලය පරිශ‍්‍රයේ සියලු‍ම පීඨ වසා දැමෙනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply