Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පාසල් පෙළපොතින් ඉතිහාසය ඉවත් කරන වාර්තා අසත්‍යයයි



පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන බවට පළ වන වාර්තා  අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ පසුගිය දින කිහිපය තුළ ජාතික පුවත් පත් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති බවයි.

විෂය මාලා සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමක් බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට තීණරණයක් ගෙන නොමැති අවස්තාවක ඒ සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පැතිරවීම කණගාටුවට කරුණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply