Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පසුගිය වසරට සාපේක්ෂ වාහනවල සිදුවූ වෙනස




පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වාහන ලියාපදිංචිය පහළ වැටී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 45,000 ක අඩුවීමක් බව සඳහන් වේ.
වසරේ වාහන ලියාපදිංචි කිරීම ඊයේ පස්වරුවෙන් අවසන් වූ අතර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ වාහන 448,625 ක් මේ වසර තුළ ලියාපදිංචි කර ඇති බවයි. 
ඉන් සියයට 70 ක් යතුරුපැදි වීම විශේෂත්වයක්. වෙතත් වාහන ලියාපදිංචි වීම පහළ වැටුනද දේශීය වශයෙන් ලියාපදිංචි, භාවිත කළ වාහන හුවමාරුව ඉහළ ගොස් තිබෙනවා. 
එය ලක්ෂ 4 ක ඉහළ යාමක් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ. 

මේ දක්වා කාලය තුළ මෙරට ලියාපදිංචි වී ඇති සමස්ත වාහන සංඛ්‍යාව 72 ලක්ෂ 44094 ක්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply