Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » දුප්පත්කම නැති කරනවා විතරක් නෙමෙයි - දුප්පත්කම මගේ ඇඟෙත් තියෙනවා


හෘදසාක්ෂිය තුළ දුගී බව පිටු දැකීමට සෑම කෙනෙක්ම කැප විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පැවති බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව පැවැත් වෙන දිළිඳුකම පිටු දැකීම සඳහා වන තෙවන රැස්වීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

බලය හා ශක්තිය මෙන්ම එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට බැඳී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

කලාපීය වශයෙන් දිළිඳුකම පිටු දැකීම වැදගත් වන බවත් පැවසු ජනාධිපතිවරයා, දිළිඳුකම තමාගේ ඇගේ ඇති බවත්, එය ඉතා හොඳින් කුඩා කාලයේ දී අත්විඳ ඇති බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් 2017 වසර දිළිඳුකම පිටු දැකීමේ වසර ලෙසත් එළඹෙන 2018 වසර ආහාර නිෂ්පාදන වසර ලෙසත් නම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply