Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පොහොට්ටුවෙන් ආ ශ්‍රියානි රාජ්‍ය අමාත්‍යධූරයේ දිව්රුම් දෙයි.



අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යධූරය දිව්රුම් දුන්නේය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පසුගිය දා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට එක් විය.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply