Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සුදු ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවතට


රාජ්‍ය ආයතන සඳහා ජනවාරි 1වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුදු ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ(19) රැස්විමේදී අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ විසින් එම ඇස්බැස්ටස් වර්ගවල හානිකර තත්ත්වය අඩු බව අනාවරණය කරගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට  සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය 2015 වසරේදී ප්‍රකාශ කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply