Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » විල්පත්තුවේ වන විනාශය ගැන ගුවන් නිරීක්ෂණ


විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ වන සංහාරයක් සිදුවන්නේ ද යන්න පිළිබඳව නිරන්තරයෙන් ගුවන් මගින් නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

ඒ අනුව වන විනාශයක් සිදුවන්නේ ද යන්න පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවන බවයි බියගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply