Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » විභාග වංචා කළ සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවේ



විභාග නීති කඩකළ බව පැවසෙන සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු ඊයේ (14) දහවල් බදුල්ල ලුණුගල මහා විද්‍යාලයේ ශාලා අංක 02හි ශාලාධිපති විසින් පොලිසියට භාරදී තිබෙනවා.

සිසුන් දෙදෙනා  පුද්ගලික විභාග අපේක්ෂකයන් වන අතර ඔවුන් විභාග අංක මාරු කරගනිමින් විභාගයට පෙනී සිට ඇති බව වාර්තා වන අතර සැකකරුවන් අද (15) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply