Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » Best Model of the World 2017 තරගයේදී ප්‍රථම ස්ථානය ගත් ශ්‍රී ලංකාවේ ජනුක




පසුගිය 08 වනදා සිට 12 වනදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැවති Best Model of the World 2017 තරගයේදී රටවල් 174 ක් නියෝජනය කරමින් පැමිණ සිටි තරඟකරුවන් අභිබවා එම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහලම තැනක රඳවන්නට කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ පදිංචි ජනුක රාජපක්ෂට හැකියාව ලැබුනා.
එසේම මෙම ක්ෂේස්ත්‍රයේ තරඟාවලියකින් ලංකාවේ තරුණයෙකු ජයග්‍රහනය කළ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.
එසේම ජනුක රාජපක්ෂ ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළේ සිට නිවස දක්වාම විශේෂ පිළිගැනීම් උත්සව රැසක්ද සංවිධානය කර තිබුනා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply