Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වයස 82ක කාන්තාවගෙන් සැනසෙන්න ගිය එක්දරු පියාගේ ඉරණම ඔංචිල්ලා කණුවක

දැරණියගල ප්‍රදේශයේ බොරලංකඩ ගම්මානයේ දමිළ පාසලක ඔංචිල්ලා කණුවක එල්ලී පුද්ගලයෙකු ගෙළ වැලලාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ සින්නයියා මෝගන් නැමැති 39 හැවිරිදි එක්‌දරු පියෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා තම නිවසට අල්ලපු නිවසේ ජීවත්වන වයස අවුරුදු 82 ක කාන්තාවක හා අනියම් ඇසුරක්‌ පවත්වා ඇති අතර එම සිද්ධිය ඔහුගේ නිවසට ආරංචි වී තිබෙනවා.
පසුව නිවස හැර ගෝස් ඇති මෙම පුද්ගලයා දින තුනකට පසු මෙසේ ගෙල වැලලාගෙන මියගොස්‌ සිටියදී සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ දැරණියගල පොලිසිය මගින් පවත්වනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply