Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ආසන සහ දිස්ත්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී මීගමුව ආසනය වෙනුවෙන් සම සංවිධායකවරයෙකු මෙන්ම රත්නපුර, කුරුණෑගල, මාතර සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කයන් සඳහා සංවිධායකවරු 7 දෙනෙකු පත් කරන ලදී.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply