Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පළමු අදියරේ නාමයෝජනා 23ක් ප්‍රතික්ෂේපයි - සංක්ෂිප්ත වාර්තාව මෙන්න..








පිළිගත් දේශපාලන පක්ෂවලින් නාම යෝජනා 466 ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා 57ක් භාරදී තිබෙන අතර ප්‍රතික්ෂේප වූ නාම යෝජනා සංඛ්‍යාව 23ක් වේ.

ඒවා නම්.....

මගරගම නගර සභාව 1
පානදුර නගර සභාව 1
වැලිගම නගර සභාව 1
එරාවූර් නගර සභාව 1
අක්කරෙයිපත්තු මහා නගර සභාව 2
කොරලේපත්තු ප්‍රාදේශීය සභාව 1
දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාව 1
පදියතලාව ප්‍රාදේශීය සභාව 1
අගලවත්ත ප්‍රාදේශීය සභාව 1
නව්තාන්වේලි ප්‍රාදේශීය සභාව 1
සමන්තුරෙයි ප්‍රාදේශීය සභාව 2
ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාව 1
ත්‍රිකුණාමල නගරය සහ කඩවත් සතර ප්‍රාදේශීය සභාව 3
කින්නියා ප්‍රාදේශීය සභාව 1
මහියංගන ප්‍රාදේශීය සභාව 2
බදුල්ල ප්‍රාදේශීය සභාව 1
මොණරාගල ප්‍රාදේශීය සභාව 1
නිවිතිගල ප්‍රාදේශීය සභාව 1

ඒ අනුව දේශපාලන පක්ෂවලින් නාම යෝජනා 447ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාම යෝජනා 49ක්‌ පළමු අදියරයේ දී පිළිගෙන ඇති බව මැතිවරණ තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශ කළේය.

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පිළිගෙන ඇති නාම යෝජනා

එක්සත් ජාතික පක්ෂය 92
එක්සත් ජනතා නිදහස් සන්ධානය 61
ජනතා විමුක්ති පෙරමුණ 83


                            










«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply