Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » 2011 ලෝක කුසලානයේ තරඟ පාවාදීම කරළියට එයි... මෝඩයෝ එක්ක කතාවට යන්න හොද නෑ.. උන් අපිවත් උන්ගේ ගාණට දාලා දිනනවා... සංගක්කාරට යකා නගී... ගෙදර ලයිට් කපපු අතරේ සිදුවූ ගැටුම මෙන්න...! (Exclusive)


ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ  හොමාගම ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසේ විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබේ. ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ඔහු දිගින් දිගටම  විදුලිය බල මණ්ඩලයට දුරකතන ඇමතුම් ලබා දුන්නද ඒ කිසිවකට අදාළ අංශ විසින් ප්‍රතිචාර දක්වා නැත. 

පසුව කුමාර් සංගක්කාර විසින් උදව් ඉල්ලා ටුවිටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර යෙමෙකු විසින් එයට ප්‍රතිචාර දක්වමින්  විදුලි බල මණ්ඩලයට බැණ වැදීම සුදුසු නොවන බවත්,  ඔවුන් බිඳ වැටිම් හැකි ඉක්මනින් යථා තත්වයට පත්කරන බවත්, බොරු විවේචන කිරීමට මෙය ක්‍රිකට් නොවන බවත් පවසා ඇත.  එයට සංගක්කාරද ප්‍රතිචාර දැක්වීම සමඟ අදාළ තැනැත්තා විසින් 2011 වසරේ ලෝක කුසලානය පාවාදීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සිදුකල චෝදානවද දක්වමින් සංගක්කාරව විවේචනය කරමින් ප්‍රතිචාර දක්වා තිබේ.


එහිදී සංගක්කාර මෝඩයින් සමඟ කතාවට යාම නුසුදුසු යැයි දක්වා අදාල සංවාදය නතර කර තිබේ.



අනාවරණය වන අන්දමට එලෙස ප්‍රතිචාර දැක්වූ පුද්ගලයාගේ ටුවිටර් ගිණුම ව්‍යාජ ගිණුමක්ය

මේ වනවිට සංගක්කාරගේ නිවසේ විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කර  ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වලට ස්තූතිය පළ කර තිබේ.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply