Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනපති ආර්යාව වසර 200 ක ඉතිහාසය වෙනස් කළ ඉල්ලීම


ධවල මන්දිරය ඉදිරිපිට ඇති වසර 200ක් පැරණි ගසක් කපා ඉවත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම ගස කපා ඉවත් කරන ලෙස නියෝග කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ජැක්සන් මැග්නෝලියා ලෙස නම් කර ඇති මෙම ශාකය ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඇන්ඩෲ ජැක්සන් විසින් රෝපණය කරනු ලැබුවේ ඔහුගේ බිරිඳ මියයෑම සිහිකිරීම සඳහායි.
ධවල මන්දිරයේ මාධ්‍ය හමු පැවැත්වෙන්නේ මෙම ස්ථානයේ බැවින් මෙම ශාකය කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස කපා දැමීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ.
කෙසේ වෙතත් මෙම වර්ගයේම තවත් ශාකයක් එම ස්ථානයේ රෝපණය කරන බවද ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply