Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කොළඹ මීදුමෙන් වැසේ - 17 වන දා සිට වැසි වල වෙනසක්



එළඹෙන 17 වන දා සිට වැසි තත්ත්වයේ යළි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා පවසනවා.
මේ අතර,කොළඹ නගරයේ අද (15) උදෑසන අධික මීදුම් තත්ත්වයක් දැකගත හැකි වුණා.
පැවති වාර්ෂාව සහිත කාලගුණ තත්ත්වයත් සමග කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට මෙම තත්ත්වය පැවති බවයි වාර්තා වන්නේ. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply