Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 15,000ක් අල්ලන්න පොලිස් සහය

           

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු වාර්තා කර ඇති නිසා එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  තීරණය කර තිබේ.

දැනට දිවයින පුරා පුද්ගලික වෛද්‍ය සේවා කටයුතුවල වෛද්‍ය නිලධාරීන් 15,000 ක් සේවය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පළමුව කළයුතු වන්නේ වෛද්‍යවරුන්, පුද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි විම බව අමාත්‍යංශ නිවේදනයේ සඳහන්වේ.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම පෞද්ගලික සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ..



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply