Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පුංචි ඡන්දයට ඇප තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12.00න් අවසන්

පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12.00න් අවසන්වනවා.
නාමයෝජනා භාරගැනීම හෙට දහවල් 12.00න් අවසන්වීමට නියමිතයි.
අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන අතර පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply