Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මධුෂා නිරුවතින් උද්ඝෝෂණය කර රාජපක්ෂලාගේ ජන්ද ලක්ෂ 10 කඩනවලු...


පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස චන්දයට ඉදිරිපත් වෙන්න සූදානම් උනත් පක්ෂයෙන් ඊට අනුමැතිය නම් හිමි උනේ නෑ..අන්න ඒ ගැනයි මේ දිනවල මේ තොරතුරු හුවමාරු වෙන්නේ.
මේ හේතුවෙන් ඇය මාධ්‍යට හෙලි කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එලෙස කතා බහට ලක්ව තිබෙන අතර මේ දැක්වෙන්නේ ඇය ව්සින් මාධ්‍යට කරනු ලැබූ ප්‍රකාශයයි.
“ ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා.මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක් ”

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply