Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » "නටන එකත් අමුතු ආතල් එකක් බං" - විවාහයකදී නටපු ප්‍රියන්ත මහ උල්පතගමගේ අමුතු නැටුම (VIDEOS)



මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන "කූඹියෝ" ටෙලි නාට්‍ය බොහෝ දෙනෙකු අතර ජනප්‍රියයි. එහි ප්‍රියන්ත මහ උල්පතගමගේ චරිතයට පණ පොවන කලණ ගුණසේකරගෙ රංගන ප්‍රතිභාව පිළිබඳව  බොහො දෙනෙකු ප්‍රසංශා මුඛයෙන් කතා කරනු දැකගත හැක. 

කළණ ගුණසේකර හෙවත් ප්‍රියන්ත මහ උල්පතගම සිය හිතවතෙකුගේ විවාහ මංගල උත්සවයකදී  නටන නැටුමක් මේ වනවිට සමාජජාල තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

ඒ නර්තනය ඔබට පහතින් නැරඹිය හැක. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply