Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අතින් කට වහගෙන හොර පාරෙන් ටෙන්ඩරය දෙන්න හැදූ නියෝජ්‍ය ඇමති, ඇමතිනී තලතාගේ රෙදි ගලවයි...! (VIDEO)

තම හිතවතෙකුගේ ටෙන්ඩරයක් ඉදිරිපත් කරන තුරු ටෙන්ඩර් විවෘත කිරීම් කල් දැමූ බව ඇමති රවීන්ද්‍ර සමරවීර දුරකතන සංවාදයකදී කිසිවෙකු හා කියා සිටියේය.

අද දිනය දක්වා ටෙන්ඩරය කල් දැමූ බවත් වහා ගොස් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඇමතුමේදී සිය හිතවතාට දැන්වීය.

විදේශ සේවා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මියගෙ ලේකමිවරයෙකු වන ඉන්ද්‍රජිත් විජේසූරිය නමැත්තා මුණ ගැසෙන ලෙසත් ඔහු එහිදී කියා සිටියේය.

සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවක් ආරම්භයට පෙර මෙම දුරකතන සංවාදය සිදුව ඇත.

‘රවින්ද්‍ර සමරවීර ඇමතිවරයාගේ හිතවතාගේ ටෙන්ඩයර ඉදිරිපත් කරන තෙක් රදවාගෙන සිටින මෙම ටෙන්ඩරය කුමක්ද.. මෙය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලද?

 

https://youtu.be/tAS_4xjZWu0

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply