Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන අඬන්න එපා.... මාව විවේචනය කරලා වැඩ වරද්ද ගන්න එපා - ජනපතිගෙන් සුජීවට සහ එජාපයට නිකවැරටියේදී ප්‍රභල ප්‍රහාරයක්...! (VIDEO)



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(24)  නිකවැරටියේ පැවති ජන හමුවකදී දැඩි විවේචනාත්මක කතාවක් සිදුකලා. 

පසුගියදා එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකල කතාවට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මෙම කතාව කලා යැයි සැලකිය හැක.

තමාව විවේචනය කර වැඩ වරද්ද නොගන්නා ලෙස දැඩිව ප්‍රකාශ කල ජනාධිපතිවරයා "කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්න එපා" යැයිද ප්‍රකාශ කලා. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply