Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » මිග් ගණුදෙනුව පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිවීමට පෙර ගෝඨාභය විසින් ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කලා.... රජයෙන් විශේෂ හෙළිදරව්වක්...! (VIDEO)




මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය අමතමිනි.

මිග් යානා ගණුදෙනුවේදී බිලියන ගණනක මුදලක් වංචා කිරීම පිළිබඳ තොරතුරු ලසන්ත වික්‍රමතුංග විසින් අනාවරණය කිරීමට සූදානම් වීම නිසා ඊට ප්‍රථම ඔහුව ඝාතනය කල බව රාජිත අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply