Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » තෙල්ගමුව ඛේදවාචකයෙන් මියගිය පස් දෙනෙකුගේ සිරුරු හමුවේ...! තිදෙනෙකු සොයා නාවික හමුදා මෙහෙයුමක්...! (VIDEO)

මාතලේ තෙල්ගමුව ඔයේ දිය නාමින් සිටි දොලොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක අට දෙනෙකු දියේ ගිලී අතුරුදහන් වූයේ ඊයේ(04) පස්වරුවේය.

මේ වනවිට ඉන් පස් දෙනෙකුගෙ සිරුරු සොයාගෙන ඇති අතර තිදෙනෙකුගේ සිරුරු සොයා නාවික හමුදා සහ විහේෂ කාර්‍ය බලකා කිමිදුම් කණ්ඩායම් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නාත්තන්ඩියේ සිට පැමිණි පිරිසක් මෙම ඛේදවාචකයකට මුහුණ දී තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply