මැජික් කියන්නේ කාටවත් අහුවෙන්නේ නැති වෙන්න හොර වැඩක් කරන ඒකනේ.
එහෙම මැජික් කරන්න හැමෝටම බෑ ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ.
ඉතින් ITN එකෙන් කරන Youth With Talent වැඩසටහනටත් ගොඩක් කට්ටිය එනවා මැජික් පෙන්නන්න.
මේ එහෙම මැජික් කරන්න ඇවිල්ලා නිහතමානී නොවී නා ගත්ත අපේ කාලේ තරුණයෙක්.
මේ එහෙම මැජික් කරන්න ඇවිල්ලා නිහතමානී නොවී නා ගත්ත අපේ කාලේ තරුණයෙක්.
No comments: