Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » හිටපු ජනපති කෙටි චිත්‍රපටයකින් යලිත් රංගනයට...? (VIDEO)



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපූරු කෙටි චිත්‍රපට රඟ දක්වන බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා. එහි කැඳවුම්කරු සමීර පෙරේරා කියා සිටියේ එවැනි කෙටි චිත්‍රපටයක් හිටපු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව අසල දී රඟ දැක්වූ බවයි. කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එදා යුද පිටියේ තුවක්කු රැගෙන ආ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් අද දේශප්‍රේමින් වී ඇති අතර රටේ ජනතාව දේශද්‍රෝහින් වී ඇති බවයි.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply