Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මම ලංකාවට ගොඩක් ආසයි...! මට ටිකක් කියන්න නිකන් මොකක්ද වගෙ, ඒත් මම ලංකාවේ වැඩියෙන්ම ආසා........ සනී ලියෝන් ශ්‍රී ලංකාව ගැන කියන කතාව මෙන්න (VIDEO)



සනී ලියෝන් කලකට ඉහතදී ලොකය කැළඹූ නිල් චිත්‍රපට නිළියක්. දැන් ඇය ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක්.

අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඇය ඉන්දියාවේ රූපවාහිනි වැඩසටහනක් අතරතුර මෙරට ගැන අදහස් පළ කලා.


ශ්‍රී ලංකාවට ඉතා දැඩි ලෙස කැමති බව පැවසූ ඇය තැඹිලි බීම සඳහා වඩාත් කැමති බවද එහිදී ප්‍රකාශ කලා.

ඇය ලංකාවේ රූගත කිරීමක් අතරතුර මුහුදු වෙරළේ සහ කැලයක් මැද සිටි ආකාරය පිළිබඳවද එහිදී අදහස් පළකර ඇත.

එම වීඩියෝව පහතින් දැක්වේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply