Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මාධ්‍ය හමුවේදී වොක්ස්වැගන් රස්සා ගැන ඇහුවාම දයාසිරි රහසින් කී දෙය රටටම ඇහෙයි..! (VIDEO)

වත්මන් ආණ්ඩුව විසින් කුලියාපිටියේදී ආරම්භ කරන ලද වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් රැකියා කොපමණ උත්පාදනය වුයේදැයි මාධ්‍යවේදියෙකු විසින් සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකරගෙන් විමසා සිටියේය.

එහිදී ඊට ඇමතිවරයා සෘජුව පිලිතුරැ නොදුන්නද රහසින් කියූ දේ මාධ්‍යයන්හි පටිගත විය.

‘රකියා පන්දාහක් විතර හම්බවෙලා තියෙනවා’ යයි ඇමතිවරයා කී විට ලග සිටි ඇමති රාජිතද පුදුම වී විමසුයේ ‘මොනවද.. පන්දාහක්’ කියායි.

‘මං නම් දන්නෑ ඒකෙ රැකියා ප්‍රමණය ඉතින්’ යයි අන්තිමේ ඇමති දයාසිරි කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම සාකච්චාව සිදු විය.

https://youtu.be/PoyPaKk-rhI

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply