Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රගර් ගහපු එකාටත් කෙලියා... තාත්තලා බාප්පලා මහප්පලා පුතාලා ඔක්කොම හොදට ගැහුවා.... සාටකෙන් බෙල්ලේ වැල දාගනින් මිනිහෝ... - බැදුම්කර ඇමතුම් ගැන කිපී සුජීව - නාමල් හොදම මිතුරෝ පාර්ලිමේන්තුවේදී ගැටුනු හැටි මෙන්න (VIDEO)


කෝප් කමිටු සාමාජිකයෙකුව සිටිමින් බැදුම්කර මගඩියට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට, අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් දුරකතන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ඒ පිළිබඳව විමර්ශණය කරන ජනාධිපති කොමිසමේදී හෙළි වී ඇති අතර  පාරිමේන්තුවේදීද මේ පිළිබඳව කතාබහට ලක්වුණා.

අදාළ ඇමතුම් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සුජීව සේනසිංහ අමාත්‍යවරයගෙන් විමසා සිටි අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇතිවූ අතර එහිදී නාමල් රාජපක්ෂ සහ සේනසිංහ මහතා අතර උණුසුම් තත්වයක්ද ඇති විය.

රාජපක්ෂ පවුල සහ සේනසිංහ මහතා අතර ඉතා සමීප මිතුදමක් පවති. එවන් තත්වයක් යටතේ මැවැනි වාද විවාද ඇතිවීම පුදුම සහගතය. 

එම අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply