Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සයිකල් ගැන්සිය පොලීසියෙන් නැවැත්තුවහම මහින්දට යකා වැහුනු හැටි මෙන්න (VIDEO)

පෙට්‍රල් අර්බුදයට විරෝධය පළකරමින් අයවැය ඉදිරිපත් කරන අවස්‌ථාවට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඊයේ (09) පාර්ලිමේන්තු වටරවුමේ සිට පාපැදිවලින් හා තිරික්‌කල්වලින් පාර්ලිමේන්තුවට පැමිණියා.

ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වීමට යාමේදී පොලිස් නිලධාරීන් එයට බාධා එල්ල කළේ බයිසිකල් හා තිරික්කල සමඟින් එයට පිවිසීමට තහනම් කර ඇති නිසාවෙන්.

එම අවස්ථාවේදී හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයේ සිටි අතර පොලිස් නිලධාරීන් ඔවුන්ට කළ බාධාවට මහින්ද රාජපක්ෂ මහතා හට කේන්ති ගොස් තිබුණා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණසුම් වචන හුවමාරුවේ වීඩියෝවයි මේ.....

 

https://youtu.be/U5Ur_pu8ljA

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply