Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කැඩුනු හිත හදාගන්න ශලිනි සාරංග සමඟ ඩුබායි යයි...! (PHOTOS)

පසුගිය සමයේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා ජනප්‍රිය නිළි ශලිනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව නොරහසක්.

සියලු දේ අමතක කර ඇය දැන් ජීවිතයට මුහුණ දිය යුතුයි.

පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මෙහෙයවීමකින් සංවිධානයක කල ඩුබායි සංචාරයක් සඳහා ඇය මේ දිනවල එක්වී සිටිනවා.

ඔටුවන් පැදීම, කාන්තාරයේ බයිසිකල් පැදීම සහ නගරයේ සංචාරය කිරීම වැනි විනෝද ජනක අවස්ථා රැසකටම ඇය එහිදී සහභාගී වී තිබේ.

මෙම සංචාරය සඳහා සාරංග දිසාසේකර, ෂනුද්‍රි ප්‍රියසාද් ඇතුලු පිරිසක් එක්ව සිටින අතර එහි ජායාරූප පහතින් දැක්වේ.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply