Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලංකාවට එනකන් මුලු රටම පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්න තෙල් නැවේ කැප්ටන් ගන්න ආතල් මෙන්න...! (PHOTOS)

මුලු ලංකාවම මේ වනවිට බලාගෙන සිටින්නේ Neveska Lady නමැති තෙල් නැව වරායට සේන්දු වන තෙක්ය. රට පුරාම පෙට්‍රල් හිඟයක් තිබීම නිසා මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබීම එයට හේතුව වී තිබේ.

නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික Mikhail Shalamberidze විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළකල ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වී තිබෙ.

කපිතාන්වරයා පළ කල ජායාරූපය සහ ඔහුගේ ගිණුමේ පළකල තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply