Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » හිටපු ජනපති මහින්දට අයත් ලංකාවේ ඇති එකම වාහනය මෙන්න (PHOTOS)



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් යැයි පැවසෙන වාහන සහ දේපළ ගණනාවක් ගැන පසුගිය සමයේදී කතාබහට ලක්වුණා.

නමුත් ඔහුගේ නමට  ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි කර ඇති එකම මෝටර් රථයේ ජායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබේ.

එය ඩිස්කවරි 4 වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන අතර සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන්නක් ය. 

SP CAF - 5716 යන අංකය යටතේ දකුණු පළාතට අයත් වන පරිදි මෙම වාහනය ලියාපදිංචි කර තිබේ. 




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply