Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මහ සුළඟ සහ වැස්ස නිසා කොළඹ සුපිරි වාහන සේල් එකට වෙච්ච දේ මෙන්න (PHOTOS)



ඊයේ දිනයේ සිට හටගෙන ඇති අයහපත් කාළගුණ තත්වය නිසා දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව තිබේ. 

එම හානිය අතුරෙන් සමාජජාල මාධ්‍ය තුල විශේෂ  අවධානයක් දිනා ගත් අනතුරක ජායාරූපයක් අපවෙත ලැබී තිබෙනවා.

ඩුප්ලිකේෂන් පාරේ පිහිටා ඇති අධිසුඛෝපභෝගී වාහන අලෙවි සලකට සුලඟ නිසා හානි සිදුවී ඇති අතර ලියාපදිංචි නොකල නවීනතම බීඑම්ඩබ්ලිව් සහ බෙන්ස් මෝටර් රථ දෙකක් ඉන් හානියට පත්ව ඇති අයුරු එම ජායාරූපයේ දැක්වේ. මෙම වාහන දෙකට අමතරව තවත් වාහන කිහිපයකට හානි සිදුවී ඇතැයි වාර්තා වී ඇත. 

එම ජායාරූපය පහතින් දැක්වේ. 



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply