Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනපති කුරුණෑගල තිත්තවැල්ල වැවේ පාසි ඉවත් කිරීම නිරීක්ෂණය කරයි... ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්..! (PHOTOS)



වයඹ පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිතුමා කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීය.
වැවේ පාසි ඉවත් කිරීමේ කටයුතු මෙහිදී ජනධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.
අද පස්වරුවේ වැව් පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ප්‍රදේශවාසී ජනතාව විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply