Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනපති ෂැන්ග්‍රීලා හෝටලය විවෘත කරයි...! පලමු අමුත්තිය ජැකලින්... දවස පුරා මකර නැටුම්.... (PHOTOS)



ගාලු මුවදොර ඉදිකල ෂැන්ග්‍රිලා හෝටලය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කලා. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර ජනප්‍රිය බොලිවුඩ් නිලී ජැකලීන් ෆර්නෑන්ඩස් හෝටලයේ පළමු  නවාතැන්ගන්නිය ලෙස ලියාපදිංචි විය. 

පසුගිය රජය සමයේදී ටෙන්ඩර් කැදවීමකින් තොරව හමුදා මූලස්ථාන ඉඩම මෙම සමාගමට අලෙවි කිරීමට එරෙහිව දැඩි විවේචන එල්ල විය. 

චීන සංස්කෘතිකාංග  කිහිපයකින් වර්ණවත් වූ මෙම විවෘත කිරීමේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. 



















«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply