Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » අපි ලංකාවට එන්නේ ඔබේ සංස්කෘතිය , ඉතිහාසය දැකගන්න..! "බියර්" බොන්න නෙමෙයි...! බියර් මිල අඩුකිරීම ගැන ලංකාවට එන විදෙස් සංචාරකයින් කියන කතාව මෙන්න (PHOTOS)


2018 සඳහා වූ අයවැය යෝජනාවන්ට අනුව බියර් මිල අඩුවීමක් සිදුකර ඇති අතර එය මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් සහිත බියර් පානයට සැලැස්වීම  හරහා අරක්කු/ කසිප්පු වලට ඇති ඉල්ලුම අවම කිරීම සහ විදේශිකයින්ට හිතකර පරිදි "බියර් සංස්කෘතියක්" රට තුල නිර්මාණය කිරීම එහි අරමුණ වී තිබේ.

නමුත් රජයේ මෙම තීරණයට එරෙහිව ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයින් පිරිසක් විසින් කරන ලද අදහස් දැක්වීමක් මේ වනවිට සමාජජාල තුල වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

"අප ශ්‍රී ලංකාවට එන්නේ එහි සංස්කෘතිය, ඉතිහාසය සහ මිනිසුන් නිසා මිස බියර් බීමට නොවේ: යනුවෙන් දැක්වෙන පුවරු අතින් ගත් විදේශිකයින් පිරිසක් මෙම ජායාරූප වල දැක්වේ.

එම ජායාරූප පෙළ ඔබට පහතින් නැරඹිය හැකි අතර රජයේ තීරණය සමඟ ඔබ එකඟ නොවන්නේ නම් මෙය Share කර ඔවුන්ට සහයෝගය දක්වන්න. 
















«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply