Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පිරිමි පමණක් වෙස් බැද නැටූ යුගය අවසන්...! හිස වෙස් බැදි කාන්තාවන් නිසා බුකිය කැළඹෙයි...! (PHOTOS)



ආචාර්‍ය මිරැන්ඩා හේමලතා මහත්මියගේ කලායතනයේ ශිල්පිණියන් පිරිසක් වෙස් බැද නටමින් මීට මාස කිහිපයකට ඉහතදී පැවැත්වූ කලා උළෙලක ජායාරූප ෆේස්බුක් සමාජජාලය තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

සාමාන්‍යයෙන් චිරාගත සම්ප්‍රධාය අනුව කාන්තාවන්ට හිස වෙස් තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර  පායින්පත් පමණක් බැඳ නර්ථනයේ යෙදෙයි. වසර කිහිපයකට පෙර "චන්ද්‍රලේකා" නම් කාන්තාවක් පමනක් හිස වෙස් තැබු බවට වාර්තා වී තිබේ.

සම්ප්‍රධාය අනුව  වෙස් තට්ටු ගබඩා කර තිබෙන කාමරයකටවත් කාන්තාවකට යාමට නොදේ. 

ලෝකය ක්‍රමයෙන් වෙනස් වන බැවින් සංස්කෘතික අංග වුවද වෙනස් වීමේ වරදක් නැත. පිරිමින් සහ සම සමව ආර්ථික  සමාජිය කටයුතු වල නියැලෙන නූතන කාන්තාව හිසවෙස් තැබීම  ලොකු වරදක් යැයි අප සිතන්නේ නැත. 

කෙසේ වුවද ඒ පිළිබඳව තීරණය කිරීමේ අයිතිය ඔබ සතුය.














«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply